චීනයත් එක්ක ලංකාව කල ගිවිසුම ගැන තොරතුරු හෙළිකරන්න, ණය දීපු Paris Club එක ලංකාවට කියයි: ලොව වටා

Ambassador Majintha Jayesinghe met with Mr. Wu Fulin, Chairman of the Exim Bank of China Credit: Official Fcebook - Sri Lanka Embassy in China
මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share




