Image Credit: Halfpoint Images/Getty Images, Thanuja Wickramanayakeඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය (Kindergarten Teacher ) සදහා ඉතා ඉහල ඉල්ලුමක් මෙම කාලයේදී දක්නට ලැබෙනවා. ඔක්තෝබර් මස 5 වන දිනට යෙදී ඇති ලෝක ගුරු දිනය පාදක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය සාදහා ඇති ඉල්ලුම, ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සහ එම වෘත්තියෙන් ලැබෙන ප්‍රතිලාභ පිලිබදව කෙටි විග්‍රහයක් මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.
Published
By Sudarshani Ambegoda
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය (Kindergarten Teacher ) සදහා ඉතා ඉහල ඉල්ලුමක් මෙම කාලයේදී දක්නට ලැබෙනවා. ඔක්තෝබර් මස 5 වන දිනට යෙදී ඇති ලෝක ගුරු දිනය පාදක කර ගනිමින් ඕස්ට්‍රේලියාවේ ළදරු පාසැල් ගුරු වෘත්තීය සාදහා ඇති ඉල්ලුම, ඒ සදහා අවශ්‍ය සුදුසුකම් සහ එම වෘත්තියෙන් ලැබෙන ප්‍රතිලාභ පිලිබදව කෙටි විග්‍රහයක් මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා.