ඔස්ට්‍රේලියාවේ වේලාවෙන් අද උදෑසන වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනු නවතම පුවත් "මවුබිමෙන් පුවත්" විශේෂාංගයෙන්.
සැප් 28 'මවුබිමෙන් පුවත්': ශ්‍රී ලංකාවට ලැබෙන IMF ණය පහසුකමේ දෙවෙනි වාරිකය නිදහස් කිරීම කල් යනබ ලකුණු

SBS සිංහල සේවය ගෙනෙන "මවුබිමෙන් පුවත්" - මාධ්‍යවේදී මනෝජ් උදටියාවල ශ්‍රී ලංකාවේ සිට වාර්තා කරයි.
Share



