SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ පවුලේ වෛද්‍යවරුන් දැඩි අර්බුදයක සිටින බවට හෙළිදරව්වක්: අගෝස්තු 18 කාලීන විශේෂාංගය

Doctor making notes while on video call with patient
Close-up of a doctor preparing prescription while consulting a patient over video conference. Female doctor making notes while talking with patient on video call. Credit: Luis Alvarez/Getty Images

ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර අර්බුදකාරී තත්ත්වයකට පැමිණ ඇති බව පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලය පැවසීම සහ Medicare සේවාව වැඩිදියුණු කිරීමට මධ්‍යම රජය පියවර ගැනීම පිළිබඳ නවතම තොරතුරු රැගත් අගෝස්තු 18 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Published

By Tanya Dendrinos, Tina Quinn, Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර අර්බුදකාරී තත්ත්වයකට පැමිණ ඇති බව පවුලේ වෛද්‍යවරුන්ගේ රාජකීය ඔස්ට්‍රේලියානු විද්‍යාලය පැවසීම සහ Medicare සේවාව වැඩිදියුණු කිරීමට මධ්‍යම රජය පියවර ගැනීම පිළිබඳ නවතම තොරතුරු රැගත් අගෝස්තු 18 වන දා බ්‍රහස්පතින්දා ප්‍රචාරය වූ SBS සිංහල සේවයේ කාලීන තොරතුරු විශේෂාංගයට සවන්දෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now