කොරෝනා පැතිර යාමත් සමග වෛරස ඉවත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ නව උපකරණයක් සවිකල ශ්‍රී ලාංකික පර්යේෂකයෙක් SBS සිංහල ගුවන් විදුලිය වෙත පැවසු අදහස්

Source: Manju Gunawardana and team
කොරෝනා වයිරසය පැතිර යාමත් සමග වයිරස ඉවත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළේ නැනෝ තාක්ෂණික උපකරන සවි කල SLINTEC ආයතනයේ පර්යේෂකයෙකු වන ආචාර්ය නුවන් ද සිල්වා සමග SBS සිංහල ගුවන් විදුලිය කල සාකච්චාවක්
Share