ඔස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ නවතම පුවත් මෙන්ම විදෙස් පුවත් සහ ක්‍රීඩා පුවත් රැගත් SBS සිංහල සේවයේ 2023 ජුනි 23 වන දා සිකුරාදා වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන් දෙන්න.
අද ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල
- ඔස්ට්‍රේලියාවේ ඇතැම් කලාපවල විදුලිය මිල ජූලි 1 සිට සියයට 80 දක්වා ඉහළ යාමට නියමිත බව ඔස්ට්‍රේලියානු බලශක්ති නියාමකයා පවසයි.
- ඉහල යන නිවාස කුලිය නැවැත්වීමේ හෝ සීමා කිරීමේ හැකියාව සාකච්ඡා කිරීමට විශේෂ සෙනෙට් විමර්ශනයක්.
- ශ්‍රී ලංකාවේ ණය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැප්තැම්බර් මාසය වන විට අවසන් කරන බව ජනපති රනිල් කියයි.
- අතුරුදන් වූ ටයිටන් සබ්මැරීනයේ සිටි පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු කරයි.
- 2023 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි තරගය අදයි.
Share






