Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ශ්‍රී ලංකාවට අවශ්‍ය කඩිනම් සහනාධාර ලබාදෙන්න 'Sri Lankan Australians' සංවිධානයත් එක්වේ

Bopage.jpg

Dr. Lionel Bopage (supplied) Credit: CHAMILA KARUNARATHNE/EPA

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සමග මේ හදිසි සහනාධාර ලබාදීමේ කර්තව්‍යය පිළිබඳව SBS සිංහල සේවයේ අප සිදුකල සාකච්චාවට සවන්දෙන්න

Published

By Dinesh Liyanage

Presented by Dinesh Liyanage

Source: SBS

Share this with family and friends

ශ්‍රී ලංකාවේ ඇතිවී තිබෙන ගංවතුර බලපෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට විවිධ පාර්ශව මේ අවස්ථාවේ කටයුතු කරනවා. ඉතින් අපේම ශ්‍රී ලාංකිකයින්ට මේ උදව් අවශ්‍යම මොහොතේ විවිද පාර්ශව ඉතා යුහුසුළුව ආධාර එකතුකිරීමට සහ බෙදා හැරීමට කටයුතු කරමින් සිටිනවා. ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Sri Lankan Australians සංවිධානයත් මේ හදිසි සහනාධාර ලබාදීමේ කටයුත්තට එකතුවෙලා තිබෙනවා. එම සංවිධානයේ සභාපති ආචාර්ය ලයනල් බෝපගේ සමග මේ හදිසි සහනාධාර ලබාදීමේ කර්තව්‍යය පිළිබඳව SBS සිංහල සේවයේ අප සිදුකල සාකච්චාවට සවන්දෙන්න

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now