2023 Geelong දින දර්ශනයේ කවරයේ ඡායාරුපය සඳහා Geelong කලාපයේ වෙසෙන ලසිත් පෙරින්පනායගම් විසින් ලබාගත් ඡායාරුපයක් තෝරාගෙන තිබේ. ඉතිහාසයේ පළමුවරට ශ්‍රී ලාංකිකයෙකු ගත් ඡායාරුපයක් මෙම දින දර්ශනයේ කවරය සරසන අතර එම ජයග්‍රහණය පිළිබඳ ලසිත් සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.
Share






