ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාවේ කොරෝනා අවධානමට මුහුණ දී සිටින රෝහල් වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ රස්කරලිම වෙනුවෙන් Australian Covid Appeal for Sri Lanka මෙතෙක් සිදුකල දැවැන්තම ප්‍රතිපාදන රැස්කිරීම පසුපස ඇති කතාවට සවන්දෙන්න....(වීඩියෝව පහතින්)
'හුස්මට හයියක්' - Australian Covid Appeal For Sri Lanka සංවිධානයේ සම්බන්ධීකාරක වරුන් වන ඉන්දික සූරියආරච්චි සහ සමෝධ කල්දේරා SBS සිංහල සේවයට හෙලිකල තොරතුරු ....(වීඩියෝව පහතින්)
සවන්දෙන්න SBS සිංහල සේවයට ,
සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා , සිකුරාදා පෙරවරු 11 සිට
- ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 105.5 fm ACT
- රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා)
- අන්තර්ජාලයෙන් සවන්දෙන්න www.sbs.com.au/sinhalese
- SBS Radio APP නොමිලේ Download කරගන්න
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්න
SBS සිංහල සේවයේ Facebook පිටුවට www.facebook.com/sbssinhala
Share






