Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

කාලීන විග්‍රහය: සියවැනි උපන්දිනය සමරන රූපවාහිනි යන්ත්‍රයේ කතාන්දරය

John Logie Baird Demonstrating Television

John Logie Baird demonstrates his "televisor", a receiver for a mechanical system of television transmission involving a spinning disk. The system was soon overtaken by electronic television after World War II. Credit: Bettmann/Bettmann Archive

රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්‍ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා තියෙන්නේ. කොහොම නමුත් මෙතැනයි ආරම්භය. ඒ ගැනයි අද කාලීන විග්‍රහය.

Published

By Allan Lee, Nikki Canning

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

රූපවාහිනිය සොයා ගත්තේ ජෝන් ලොගී බෙයාර්ඩ් නම් ස්කොට්ලන්ත ජාතික මහත්මයෙකු බව අපි පාසල් යන කාලේ දී ඉගෙන ගත්තා. ඒ නිපදවීමට අවුරුදු 100ක් ගත වෙලා. අද ඔබේ ආලින්දයේ තිබෙන විවිධ මාදිලිවලට අයත් රූපවාහිනී යන්ත්‍ර සියවසකට පෙර ජෝන් ලොගී බෙයාර්ඩ් හැඳින්වූයේ ටෙලිවයිසර් යන නමින්. පළමු වරට මේ තිරයේ පෙන්වා තියෙන්නේ බෝනික්කෙකුගේ හිසක්. නූතන රූපවාහිනී තිරයක ඇති සුපැහැදිලි දසුනක් විදියට නම් නෙවෙයි මේ බෝනික්කව පෙනිලා තියෙන්නේ. කොහොම නමුත් මෙතැනයි ආරම්භය. ඒ ගැනයි අද කාලීන විග්‍රහය.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now