The support systems to help victims of domestic violence are at breaking point Credit: Cavan Images/Getty Images/Cavan Images RFගෘහස්ත හිංසනය ඔස්ට්‍රේලියාව පුරා ජාතික ගැටළුවක් බවට පත්වී ඇති මොහොතක ගෘහස්ත හිංසනයෙන් පීඩාවිඳින අය සඳහා සහාය ලබා දෙන උපකාරක සේවා අඩපන වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුල ඇතිවී තිබෙන ගෘහස්ත හිංසන තත්වය පාලනය කිරීමට පිරිමින්ද ක්‍රියාශීලීව එකතුවිය යුතු බව ප්‍රකාශ කරන ගෘහස්ත සහ ලිංගික හිංසනය පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ජාතික කොමසාරිස් වරයා ගෘහස්ත හිංසන උපකාරක සේවා පිළිබඳව වර්තමානයේ ඇතිවී ඇති තත්වය හෙළිකර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරෝතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Anna Henderson, Alex Anyfantis
Presented by Dinesh Liyanage
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ගෘහස්ත හිංසනය ඔස්ට්‍රේලියාව පුරා ජාතික ගැටළුවක් බවට පත්වී ඇති මොහොතක ගෘහස්ත හිංසනයෙන් පීඩාවිඳින අය සඳහා සහාය ලබා දෙන උපකාරක සේවා අඩපන වී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ඔස්ට්‍රේලියාව තුල ඇතිවී තිබෙන ගෘහස්ත හිංසන තත්වය පාලනය කිරීමට පිරිමින්ද ක්‍රියාශීලීව එකතුවිය යුතු බව ප්‍රකාශ කරන ගෘහස්ත සහ ලිංගික හිංසනය පිලිබඳ ඕස්ට්‍රේලියාවේ ජාතික කොමසාරිස් වරයා ගෘහස්ත හිංසන උපකාරක සේවා පිළිබඳව වර්තමානයේ ඇතිවී ඇති තත්වය හෙළිකර තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරෝතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.