Source: The University of Moratuwaකෙසෙල් තන්තු වලින් රෙදි පිළි නිපදවීම සාර්ථකව අත්හදා බැලීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත්වී තිබේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ එහි අධීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂකර්ම හා ඇඟලුම් අධ්‍යන අංශයේ මහාචාර්ය GLD වික්‍රමසිංහ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
කෙසෙල් තන්තු වලින් රෙදි පිළි නිපදවීම සාර්ථකව අත්හදා බැලීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත්වී තිබේ. මෙම ව්‍යාපෘතිය පිළිබඳ එහි අධීක්ෂකවරයෙකු ලෙස කටයුතු කළ මොරටුව විශ්ව විද්‍යාලයේ පේෂකර්ම හා ඇඟලුම් අධ්‍යන අංශයේ මහාචාර්ය GLD වික්‍රමසිංහ මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.