The University of Ruhuna developed a medical robot that allows doctors to remotely diagnose patients Source: Dr. Mr. Subodha Gunawardenaරුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශය විසින් වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය පිළිබඳ එම ව්‍යාපෘතියේ නියමු රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුබෝධ සුබෝධ ගුණවර්ධන මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශය විසින් වෛද්‍ය රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කර තිබේ. මෙම නිර්මාණය පිළිබඳ එම ව්‍යාපෘතියේ නියමු රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ විද්‍යුත් හා තොරතුරු ඉංජිනේරු අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සුබෝධ සුබෝධ ගුණවර්ධන මහතා සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.