SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ Red සහ White වයින් ගැන නොදත් කතා අසමින් ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වයින් නිෂ්පාදන කලාපවල ඇවිදිමු

The unknown stories about Australia's Red and White wines as well as the famous wine regions of Australia
Credit: Getty Images

ඔස්ට්‍රේලියාවේ සැමරුමක හැමවිටම මුල් තැනට එන, ඔස්ට්‍රේලියානු වයින් සංස්කෘතියේ නිසි පදම SBS සිංහල ගුවන් විදුලියෙන් දැනගමු.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Presented by Madhura Seneviratne

Source: SBS



Skip to podcast episode content

ඔස්ට්‍රේලියාවේ සැමරුමක හැමවිටම මුල් තැනට එන, ඔස්ට්‍රේලියානු වයින් සංස්කෘතියේ නිසි පදම SBS සිංහල ගුවන් විදුලියෙන් දැනගමු.


Key Points

  • ඔස්ට්‍රේලියාවේ White වයින් වර්ගීකරණය කිරීම
  • ඔස්ට්‍රේලියාවේ Red වයින් වර්ගීකරණය කිරීම
  • Red සහ White අතර ඇති වෙනස
  • වෙන් වෙන් වශයෙන් Red සහ White වයින් පිරිනැමීම සඳහා සුදුසු අවස්ථා
  • ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ වයින් නිෂ්පාදන කලාප

මෙල්බර්න් නුවර Food and Beverage කළමණාකරුවකු ලෙස කටයුතු කරන දර්ශන ප්‍රසාද් මහතා අප සමග කතාබහට.

Listen More


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now