Members of the Ballarat community participate in a rally against men's violence following the alleged murder of three women in the regional Victorian city within the past three months, at Ballarat Train Station in Ballarat, Friday, April 12, 2024. Credit: CON CHRONIS/AAPIMAGE
පසුගිය සතියේ සිදුවූ තවත් කාන්තා මරණ දෙකකින් අනතුරුව සති අන්තයේ ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා ි පැවැත්වුණා - මෙම මිණීමැරුම් මියගිය පුද්ගලයන් දන්නා හදුනන මිනිසුන් විසින් සිදු කරන ලදැයි වාර්තා වෙනවා. මේ නිසා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගෘහස්ත හිංසනයන් 'ජාතික මට්ටමේ හදිසි අවස්ථාවක්' ලෙස ප්‍රකාශකරන ලෙස ඉල්ලීම් ඉධිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට දැඩිලෙස බලපෑම් එල්ල වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන් තොරතුරු විග්‍රහයෙන් Published 29 April 2024 12:23pm
Updated 29 April 2024 3:30pm
By Hannah Kwon, Tys Occhiuzzi, Kavindya Umayanganee Chandrasoma
Presented by Kavindya Umayanganee Chandrasoma
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
පසුගිය සතියේ සිදුවූ තවත් කාන්තා මරණ දෙකකින් අනතුරුව සති අන්තයේ ඔස්ට්‍රේලියාව පුරා විරෝධතා ි පැවැත්වුණා - මෙම මිණීමැරුම් මියගිය පුද්ගලයන් දන්නා හදුනන මිනිසුන් විසින් සිදු කරන ලදැයි වාර්තා වෙනවා. මේ නිසා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් ප්‍රචණ්ඩ ක්‍රියා සහ ගෘහස්ත හිංසනයන් 'ජාතික මට්ටමේ හදිසි අවස්ථාවක්' ලෙස ප්‍රකාශකරන ලෙස ඉල්ලීම් ඉධිරිපත් වෙලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය විසින් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට දැඩිලෙස බලපෑම් එල්ල වුණා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද අපගේ කාලීන් තොරතුරු විග්‍රහයෙන්