SKIP TO MAIN CONTENT

Monkeypox වෛරසය නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරයි: කාලීන විග්‍රහය අගෝ 16

Financial illustration: MPOX
MPOX. (Photo credit should read CFOTO/Future Publishing via Getty Images) Credit: CFOTO/Future Publishing via Getty Imag

Monkeypox එනම් Mpox ලෙස හඳුන්වන වෛරසය ව්‍යාප්තවීම සම්බන්දයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මෙම වෛරස් ආසාදනයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන අතර ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් ආසාදිතයින් හමුවෙමින් පවතින බව වාර්තා වනවා. මෙම සෞඛ්‍ය අවදානම් තත්වය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Updated

By Sydney Lang

Presented by Dinesh Liyanage

Source: SBS

Skip to podcast episode content

Monkeypox එනම් Mpox ලෙස හඳුන්වන වෛරසය ව්‍යාප්තවීම සම්බන්දයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. මෙම වෛරස් ආසාදනයේ නව ප්‍රභේදයක් හඳුනාගෙන තිබෙන අතර ඔස්ට්‍රේලියාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් ආසාදිතයින් හමුවෙමින් පවතින බව වාර්තා වනවා. මෙම සෞඛ්‍ය අවදානම් තත්වය සම්බන්ධයෙන් අලුත්ම තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now