SKIP TO MAIN CONTENT

ලාංකික මහාචාර්යවරයෙක්ගේ මූලිකත්වයෙන් ලොව ප්‍රථම Migraine දිනය දියත් කිරීම ජුනි 18 දා මෙල්බර්න් නුවරදී

World Migraine Day.png

ලොව ප්‍රථම වරට ලොව ප්‍රථම Migraine දිනය දියත් කිරීම 2023 ජුනි 18 වනදා මෙල්බර්න් නුවරදී සිදු කිරීමට නියමිතය. මෙයට සමගාමීව එදින "Steps 4 Migraine" නැමති විශේෂ පාගමනක් ද මෙල්බර්න් නුවර සංවිධානය කර තිබේ. ඒ පිළිබඳ විස්තර ගෙන එන SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ලොව ප්‍රථම වරට ලොව ප්‍රථම Migraine දිනය දියත් කිරීම 2023 ජුනි 18 වනදා මෙල්බර්න් නුවරදී සිදු කිරීමට නියමිතය. මෙයට සමගාමීව එදින "Steps 4 Migraine" නැමති විශේෂ පාගමනක් ද මෙල්බර්න් නුවර සංවිධානය කර තිබේ. ඒ පිළිබඳ විස්තර ගෙන එන SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවට සවන් දෙන්න.

ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ස්නායු වෛද්‍ය විශේෂඥ, මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සහ ඉරුවාරදය සඳහා වන ඔස්ට්‍රේලියානු ආයතනයේ සම-නිර්මාතෘ මහාචාර්ය තිස්ස විජේරත්න මහතා අප සමග කතා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now