ඕස්ට්‍රේලියාවේ අසාමාන්‍ය කාලගුණ තත්වයේ දරුණුතම අවධිය තවමත් අවසන් වී නෑ: පෙබ 08 'කාලීන විග්‍රහය'

A composite image of two photos representing the devastation an Australian bushfire can do to wildlife. Source: Moment RF / Lea Scaddan/Getty Images
පසුගිය 2023 වසර පෘතුවියෙහි මෙතෙක් වාර්තා වුනු උණුසුම්ම වසර බවට පත්ව තිබේ. එසේම එය ඔස්ට්‍රේලියාවටද විවිද කාලගුණික තත්ත්ව වල අන්තයටම ගිය වසරක් විය. මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Share




