මධ්‍යම රජයේ අයවැය පිලිබඳ ඔස්ට්‍රේලියාව පුරා විවිද පාර්ශව මත කිහිපයක: කාලීන විග්‍රහය මැයි 16

Prime Minister Anthony Albanese and Treasurer Jim Chalmers arrive for television interviews after the Budget May 15, 2024. (AAP Image/Mick Tsikas) NO ARCHIVING Source: AAP / MICK TSIKAS/AAPIMAGE
2024/2025 මූල්‍ය වර්ෂය සඳහා වන ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජයේ අය වැය පසුගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. මෙම අය වැය සම්බන්දයෙන් ඕස්ට්‍රේලියානු සමාජය තුල පලවන අදහස් පිලිබඳ තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්
Share