Asylum seekers are seen inside the Kangaroo Point Central Hotel in Brisbane. Source: AAPඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පවතින දිගුකාලීන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් වන සුවිශේෂී නීතිමය කාරණයක් මෙම නොවැම්බර් මාසයේදී විභාග කිරීමට මහාධිකරණය සූදානමින් සිටිනවා.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.
Published
Updated
By Athini Amarasiri, Deborah Groarke
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඔස්ට්‍රේලියාවට නීතිවිරෝධී ලෙස පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් රඳවා තබා ගැනීම පිළිබඳ ඔස්ට්‍රේලියාවේ පවතින දිගුකාලීන ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් වන සුවිශේෂී නීතිමය කාරණයක් මෙම නොවැම්බර් මාසයේදී විභාග කිරීමට මහාධිකරණය සූදානමින් සිටිනවා.මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න සවන් දෙන්න SBS සිංහල ගුවන් විදුලියේ දවසේ කාලීන තොරතුරු විග්‍රහයට.