වික්ටෝරියා ප්‍රාන්තයේ වෛද්‍ය සුරන්ජි පෙරේරා සමග SBS සිංහල සිදු කල සාකච්චාව
මේ ශීත කාලයේදී ඔබට පීඩා ගෙනදෙන Migraine තත්වය සම්බන්ධයෙන්, ඔබ දැන සිටියම යුතු දේවල්

Dr. Suranji Perera - VIC Source: SBS / Pexels - Alex Green / SBS
Migraine යනු කුමක්ද සහ Migraine තත්වයෙන් පීඩා විඳින අයට මේ ශිත කාලගුණ තත්වය තුල, රෝගය කළමනාකරණය කිරීමට කල හැකි දේ මොනවාද? යන්න සම්බන්ධයෙන් වන සාකච්චාවට සවන්දෙන්න
Share




