SKIP TO MAIN CONTENT

ඔබට වයස 35 හෝ ඊට ආසන්නද? එහෙනම් 485 නව වීසා සංශෝධනයේ වයස් සීමාව ගැන දැනගත යුතු දේවල් මෙන්න

485 visa age limit int image.jpg
things to know about the age limit of the new 485 visa amendment_ SBS Sinhala_ Getty image_ supplied image by Deshani Dinugalage

ඕස්ට්‍රේලියානු රජය විසින් 485 visa ඛාණ්ඩය සඳහා යෝජනා කොට ඇති වයස 35 නව වයස් සීමාව පිලිබඳ විමසිලිමත් වන අය SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂ සාකච්චාවට සවන්දෙන්න. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, ඇඩිලේඩ් නුවර සංක්‍රමණ ඒජන්තවරියක් වන දේශානි දියුණුගලගේ අප සමඟ කතාබහට එක්වෙයි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියානු රජය විසින් 485 visa ඛාණ්ඩය සඳහා යෝජනා කොට ඇති වයස 35 නව වයස් සීමාව පිලිබඳ විමසිලිමත් වන අය SBS සිංහල සේවය ගෙන එන මේ විශේෂ සාකච්චාවට සවන්දෙන්න. දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ, ඇඩිලේඩ් නුවර සංක්‍රමණ ඒජන්තවරියක් වන දේශානි දියුණුගලගේ අප සමඟ කතාබහට එක්වෙයි.

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

ගුවන් විදුලියෙන්

97.7 Fm NSW

93.1 Fm VIC

93.3 Fm QLD

96.9fm WA

105.5 Fm ACT

105.7 Fm TAS

106.3 Fm SA

100.9 Fm NT

රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

රූපවාහිනියේ channel 305 (SBS Pop Desi)

අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now