මේ උත්සව සමයේදී සහභාගී වන ප්‍රිය සම්භාෂණ වලදී අනවශ්‍ය ලෙසට ආහාර ගැනීමෙන් වැලකී සිටීමට උපදෙස් කිහිපයක්12:31 Source: PixabaySBS සිංහල වැඩසටහනView Podcast SeriesFollow and SubscribeApple PodcastsYouTubeSpotifyDownload (28.66MB)Download the SBS Audio appAvailable on iOS and Android ශ්‍රී ලංකාවේ සායනික ආහාරවේදියෙක වශයෙන් සේවය කල සහ පර්ත් හි Curtin විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය හා පෝෂණ පර්යේෂන නිලධාරිනියක වන ආචාර්ය නිරංජනී වික්‍රමසිංහ මහත්මිය සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවඕස්ට්රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්නSBS සිංහල Facebook පිටුවටwww.facebook.com/sbssinhalaSBS සිංහල වෙබ් අඩවියෙන්www.sbs.com.au/sinhala SBS Radio APP එකෙන් (Free)ShareLatest podcast episodesකාලීන විග්‍රහය: ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන තීරණාත්මක ඛනිජ වලට ප්‍රමුඛත්වය දෙන බව රජය නිවේදනය කරයිඕස්ට්රේලියානු ශිෂ්‍ය වීසා ක්‍රියාවලියේ ලංකාව Level 1 සිට 2 තෙක් පසුබැසීමට හේතු, ඉදිරි වීසා කටයුතුවලට විශේෂයිSBS සිංහල පුවත්: පසුගිය උත්සව සමයේ 'Australia Post' විසින් මිලියන 100කට අධික පාර්සල් ප්‍රමාණයක් බෙදාහරියිකාලීන විග්‍රහය: ඔස්ට්‍රේලියාවේ වයස 16ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මිලියන 4.7ක් අක්‍රීය කරයි