මේ සැප්තැම්බර් මාසය ඩිමෙන්ෂියා රෝගය පිළිබද අවධානය යොමු කෙරෙන මාසයයි. මේ ඒ පිළිබඳව ඔබ දැනුවත් විය යුතු කරුණු පිළිබඳව SBS සිංහල සේවය ගෙන එන වෛද්‍ය මත ඇතුලත් විශේෂාංගයක්. ඒ සඳහා අප සමඟ සම්බන්ද වුයේ සිඩ්නි හි වයෝවෘධ රෝද පිළිබඳව විශේෂඥ වෛද්‍ය තමාරා අබේසේකර මහත්මිය.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)
Share






