SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ ජිවත් වීමෙදි ඔබ හොදින් ම දැනුවත් විය යුතු ඉතා බයානක මෙලනෝමා පිළිකාව

Melanoma claims 1500 Australian each year
Melanoma claims 1500 Australian each year Source: Supplied

ලෝකයේ වැඩිම මෙලනෝම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. සෑම මිනිත්තු 30ට වරක්ම ඕස්ට්‍රේලියාවෙන් මෙලනෝම රෝගීක් වාර්තා වෙනවා සහ සෑම පැය 6ට වරක්ම මෙලනෝම නිසා ඔස්ට්‍රේලියානුවෙක් මිය යනවා


Published

Updated

By Kavindya Umayanganee Chandrasoma

Presented by Kavindya Umayanganee Chandrasoma

Source: SBS



Skip to podcast episode content

ලෝකයේ වැඩිම මෙලනෝම රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. සෑම මිනිත්තු 30ට වරක්ම ඕස්ට්‍රේලියාවෙන් මෙලනෝම රෝගීක් වාර්තා වෙනවා සහ සෑම පැය 6ට වරක්ම මෙලනෝම නිසා ඔස්ට්‍රේලියානුවෙක් මිය යනවා


ඔබ ඕස්ට්‍රේලියාවේ ජිවත් වෙන කෙනෙක් නම්, නුදුරු අනාගතයේ ඔස්ට්‍රේලියාවට එන්න ඉන්න කෙනෙක් නම් ඔබ හොදින් දැනුවත් වෙලා ඉන්න ඕන කාරණයක් තමයි මෙලනෝමා කියල කියන්නේ.

ලෝකයේ වැඩිම මෙලනෝමා රෝගීන් පිරිසක් වාර්තා වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. සෑම මිනිත්තු 30ට වරක්ම ඕස්ට්‍රේලියාවෙන් මෙලනෝමා රෝගීක් වාර්තා වෙනවා සහ සෑම පැය 6ට වරක්ම මෙලනෝමා නිසා ඔස්ට්‍රේලියානුවෙක් මිය යනවා.

පසුගිය දින කිහිපය තුළ මේ පිළිබදව වැඩි කතා බහට ලක් වුනා. මේ වසරේ ඕස්ට්‍රේලියන්ස් ඔෆ් ද ඉයර් විදියට තේරී පත් වුණේත් මේ රෝගය සම්බන්දයෙන් පර්යේෂණ කරන ජෝර්ජිනා ලෝන්ග් සහ රිචඩ් ස්කොල්යර් නිසා.

ඉතින් මේ කාලීන මාතෘකාව සම්බන්දයෙන් ඔබව දැනුවත් කරන්නට සුදානම්. අද ඒ සදහා අපිත් එක්ක එකතු වෙනවා වෛද්‍ය සචිනි දවුලගල.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now