SKIP TO MAIN CONTENT

පිළිස්සීමක් සිදුවූ විට ඔබ විසින් සිදු නොකළ යුතු දේ මොනවද?

Things You Should Never Do to a Burn
Source: Getty Images

ජුනි මාසය ඔස්ට්‍රේලියාවේ පිළිස්සුම් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ දැකිය හැකි බහුලවම සිදුවන පිළිස්සුම් වර්ග සහ පිළිස්සීමක් සිදුවූ විට අනුගමනය කළ යුතු ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය නිරෝෂි ජයසේන මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ජුනි මාසය ඔස්ට්‍රේලියාවේ පිළිස්සුම් පිළිබඳ දැනුවත් කිරීමේ මාසය ලෙස හැඳින්වේ. එය නිමිතිකොටගෙන ඔස්ට්‍රේලියාවේ දැකිය හැකි බහුලවම සිදුවන පිළිස්සුම් වර්ග සහ පිළිස්සීමක් සිදුවූ විට අනුගමනය කළ යුතු ප්‍රථමාධාර ක්‍රම පිළිබඳ මෙල්බර්න් නුවර වෛද්‍ය නිරෝෂි ජයසේන මහත්මිය සමග SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now