Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

වෘත්තීය අධ්‍යාපන පුහුණුකරුවන් ගණන ඉහළ නැංවීමට ඩොලර් මිලියන 30ක් වෙන් කෙරේ: කාලීන විග්‍රහය

Female apprentice electrician in car factory

වෘත්තිය අධ්‍යාපන පුහුණුකරුවන් ගණන ඉහළ දැමීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් මිලියන 30ක ප්‍රතිපාදන වෙන් කෙරෙන නව වැඩසටහනක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කුසලතා හිඟයන් මධ්‍යයේ ඕස්ට්‍රේලියානුවන්ට lifelong learning හෙවත් යාවජීව ඉගෙනුම් අවස්ථා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ෆෙඩරල් රජය විසින් දියත් කළ ජාතික කුසලතා සතියේ දී මෙම නිවේදනය කර තිබෙනවා. සංක්‍රමණ සහ සරණාගත ප්‍රජාව හට මෙම කුසලතා ඔප් නැංවීමේ අවස්ථාව සිය ඕස්ට්‍රේලියානු ජීවිතයේ නව පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

Published

By Wing Kuang, Sydney Lang

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

වෘත්තිය අධ්‍යාපන පුහුණුකරුවන් ගණන ඉහළ දැමීම සඳහා ඕස්ට්‍රේලියානු ෆෙඩරල් රජය විසින් මිලියන 30ක ප්‍රතිපාදන වෙන් කෙරෙන නව වැඩසටහනක් පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පවතින කුසලතා හිඟයන් මධ්‍යයේ ඕස්ට්‍රේලියානුවන්ට lifelong learning හෙවත් යාවජීව ඉගෙනුම් අවස්ථා සැපයීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ෆෙඩරල් රජය විසින් දියත් කළ ජාතික කුසලතා සතියේ දී මෙම නිවේදනය කර තිබෙනවා. සංක්‍රමණ සහ සරණාගත ප්‍රජාව හට මෙම කුසලතා ඔප් නැංවීමේ අවස්ථාව සිය ඕස්ට්‍රේලියානු ජීවිතයේ නව පරිච්ඡේදයක් ලෙස හැඳින්වෙනවා. අද කාලීන විග්‍රහයෙන් අපි කතා කරන්නේ ඒ පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now