Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

ඕස්ට්‍රේලියාවට ඇතුළු වීමේ දී නිරෝධායනයට ලක් වූ පිණි මුවන් නිසා තෑගි කරත්තය අදින්න නත්තල් සීයාට කැන්ගරුවන්ගේ උදව් ලැබුණා ලු

Getty.jpg

Kangaroo joeys Dot and Matilda enjoying some Christmas treats at Wild Life Sydney Zoo. Source: Getty

ලොව පුරා අති විශාල පිරිසක් සමරනු ලබන අසිරිමත් නත්තල ලෝකේ දකුණු අර්ධ ගෝලයේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සමරන අකාරය ගැන රසවත් තොරතුරු මේ විශේෂාංගයෙන් දැන ගන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Share this with family and friends


ලොව පුරා අති විශාල පිරිසක් සමරනු ලබන අසිරිමත් නත්තල ලෝකේ දකුණු අර්ධ ගෝලයේ ඉන්න ඕස්ට්‍රේලියානුවන් සමරන අකාරය ගැන රසවත් තොරතුරු මේ විශේෂාංගයෙන් දැන ගන්න.


මේ විශේෂාංගයෙන්

  • නත්තලේ ඉතිහාසය
  • ඕස්ට්‍රේලියාවේ පළමු නත්තල
  • ඕස්ට්‍රේලියාවේ නත්තල් ගස
  • සාම්ප්‍රදායික නත්තල් ආහාර සහ කෑම වර්ග
  • නත්තල් සීයාගේ ඕස්ට්‍රේලියා සම්ප්‍රාප්තිය
  • ජූලි මාසේ නත්තල
  • දෙසැම්බර් 26 බොක්සිං ඩේ

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now