SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ සෘතු වෙනස රාමසාන් උපවාස සමයට බලපාන්නේ මෙහෙමයි, ඉෆ්තාර් ගැන ඔබට කියන ආකිල් හනිෆා

aa.jpg
Credit: MASTER/Getty Images. Insert Image: Aakyl Haniffa, Supplied.

රාමසාන් උපවාස සාමය ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් චාරිත්‍රාංගයක්. රාමසාන් මාසයේ දෛනික උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් සම්ප්‍රදායයෙන්. ඉෆ්තාර් පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මුස්ලිම් සංසදයේ සභාපති ආකිල් හනිෆා සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.


Published

By Thisaranie Wijayabandara

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Skip to podcast episode content

රාමසාන් උපවාස සාමය ලෝකවාසී මුස්ලිම් ප්‍රජාවට ආගමික සහ සංස්කෘතික වශයෙන් ඉතා වැදගත් චාරිත්‍රාංගයක්. රාමසාන් මාසයේ දෛනික උපවාසය අවසන් කරන්නේ ඉෆ්තාර් සම්ප්‍රදායයෙන්. ඉෆ්තාර් පිළිබඳව දකුණු ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය මුස්ලිම් සංසදයේ සභාපති ආකිල් හනිෆා සමඟ කළ කතාබහට ඔබත් සවන් දෙන්න.


මේ මාසයේ පමණයි මේ වගේ උපවාසයේ යෙදෙන්නේ. මේ කාලය අපේ ආධ්‍යාත්මික දියුණුව සහ ස්වයං පාලනය පුරුදු වෙන මාසයක්.
Iftar food table.JPG
Image Supplied: Aakyl Haniffa
විවිධ රටවල විවිධ වෙනස්කම් තිබුණත් ආගම ඇදහීම බොහෝ දුරට වෙනස් වෙන්නේ නැහැ. මේ වගේ බහුසංස්කෘතික රටක වත්පිළිවෙත් කරගෙන යාම ලෙහෙසියි.
Lamb and veg Kanji.jpg
Image Supplied: Aakyl Haniffa
Fruit salad.jpg
Image Supplied: Aakyl Haniffa

————————————————————————————————————————————————————

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now