ඕස්ට්‍රේලියාවේ පාසල් තුල පියවරුන්ගේ දිනය සැමරෙන්නේ මෙහෙමයි

fATHER'S DAY.jpg

Nirukshi Fernando (supplied) Image credit: Nitat Termmee/Getty Images

මෙම සම්මුඛ සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියානු පාසල් තුල පියවරුන්ගේ දිනය සමරන ආකාරය සහ සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පවුල්වල දරුවන් එය අත්විඳින ආකාරය ගවේෂණය කරනු ලබනවා. ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකේය පාසල් ගුරුවරියක් සමඟ කතා කරමින් මෙහි ඇති සංස්කෘතික සංවේදීතාව සහ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සංක්‍රමණික ප්‍රජාව මෙම සම්ප්‍රදායට අනුගත වන ආකාරය සොයා බලනවා. මෙම සාකච්ඡාව හරහා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට බහු සංස්කෘතික පසුබිමක් තුළ තම දරුවන් පියවරුන්ගේ දිනය සමඟ සම්බන්ධ වන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ලබා දීමට බලාපොරොත්තු වනවා.


වික්ටෝරියා ප්‍රාන්තයේ ගුරුවරියක ලෙස සේවය කරන නිරුක්ෂි ෆර්නැන්ඩු සමග SBS සිංහල සේවය සිදුකළ සාකච්චාවට සවන් දෙන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now