Dr.Navinda Kottage with his CSIRO team for DARPA sub T challengeලොව ප්‍රමුඛතම රොබෝ තාක්ෂණය සම්බන්ධ තරගාවලියෙන් ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ජයග්‍රහණය හිමි කර ගන්නේ ශ්‍රී ලාංකේය විද්‍යාඥයෙකුගේ නායකත්වයෙන්. අභියෝග රැසක් මැද මේ සුවිශේෂී ජය ලැබූ හැටි දැනගන්න මේ SBS ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දෙන්න
Published
Updated
Presented by Athini Amarasiri
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ලොව ප්‍රමුඛතම රොබෝ තාක්ෂණය සම්බන්ධ තරගාවලියෙන් ඉතිහාසයේ පළමු වරට ඔස්ට්‍රේලියානු කණ්ඩායමක් ජයග්‍රහණය හිමි කර ගන්නේ ශ්‍රී ලාංකේය විද්‍යාඥයෙකුගේ නායකත්වයෙන්. අභියෝග රැසක් මැද මේ සුවිශේෂී ජය ලැබූ හැටි දැනගන්න මේ SBS ගුවන් විදුලි සාකච්ඡාවට සවන් දෙන්න
ඔස්ට්‍රේලියාවේ ජාතික විද්‍යායතනයේ (CSIRO) රොබෝ විද්‍යාව හා ස්වයංක්‍රීය පද්ධති කණ්ඩායමේ ප්‍රධානී, පර්‍යේෂණ විද්‍යාඥ ,ආචාර්ය නවින්ද කෝට්ටෙගේ සමඟ SBS සිංහල ගුවන් විදුලිය පැවැත්වූ සාකච්ඡාව