Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SLFP රජයෙන් ඉවත්වෙවිද?එජාප සංශෝධනයේදී කවුරු කැපේවිද? විධායක ජනපති අනවශ්‍ය කාටද?- අද SBS සිංහල සතියේ දේශපාලන පුවත් විමසුමෙන්

Sri Lanka_politics

Source: SBS Sinhala

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now