ජනපති SLFP ශ්‍රීලනිප ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරයි - TNA මන්ත්‍රීවරු අයවැයට පක්ෂව චන්දය දීමට ආණ්ඩුවෙන් පාගා ගෙන ඇති බව හෙළිවෙයි

Source: SBS Sinhala
SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පසුගිය සතියේ ලාංකීය දේශපාලනය උණුසුම් කල දේශපාලන තොරතුරු වල ඇත්ත නැත්ත සහ සිදුවීම් වල ඇතුලාන්ත තොරතුරු සමාලෝචනය : අද සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන තතු විත්ති තුලින්... පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.faceboo.com/sbssinhalese අපගේ වෙබ් අඩවිය www.sbs.com.au/sinhalese
Share




