විජයකලා ගැන විමසීමට කමිටුවක් පත්කෙරෙද්දී යාපනයේ කළුකොටි සමරුවේ කවුද? සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් සමාලෝචනය

SBS සිංහල වැඩසටහන, ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල සමඟ සෑම සඳුදා දිනකම ඔබ වෙත ගෙන එන පුවත් සමාලෝචනය. පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share




