Facebook නිර්මාතෘ ගේ ගිණුමෙනුත් රහසේම පුද්ගලික තොරතුරු අරන් : මාර්ක් සකබර්ග් US සෙනෙට් කමිටු ප්‍රශ්න කිරීම් වලදී හෙළිකරයි. අද "ලොව වටා"

Facebook CEO Mark Zuckerberg Source: AAP
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share