අවසානයේදී උතුරු කොරියානු නායකයා මෙල්ල කරගැනීමට චීන ජනපතිට හැකිවෙයි. න්‍යෂ්ඨික අවි පාලනයට පොරොන්දු වෙයි. අද 'ලොව වටා' තුලින්

AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
Share