මිතුරුදම කොතරම්ද යත් අවසානයේ කිම් සහ මූන් දෙරටේ වේලාවන් වෙනස් කිරීමටද එකඟ වෙලා: අද 'ලොවටා' විදෙස් විත්ති තුලින්

North Korean leader Kim Jong Un (left) and South Korean President Moon Jae-in
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි. ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/sbssinhalese
Share




