ඇතැම් මුස්ලිම් රටවල සංක්‍රමණිකයින්ට ඇමරිකාවට යන්න බැහැ: ට්‍රම්ප් ගේ තීරණයට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය :අද ලොව වටා තුලින්

Donald Trump
AFP අන්තර්ජාතික ප්‍රවෘති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී, මාධ්‍යවේදී අමල් ජයසිංහ සමඟින් SBS සිංහල වැඩසටහන ඔබ වෙත ගෙන එයි...... ලොව වටා විදෙස් විත්ති සමාලෝචනය - සෑම සතියකම SBS සිංහල ගුවන් විදුලියේ සිකුරාදා වැඩසටහනින් පිවිසෙන්න අපගේ Facebook පිටුවට
Share