Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

දින තුනක් පුරා පැවති ෆෙඩරල් රජයේ ඵලදායිතා සමුළුව අවසන් වෙයි: කාලීන විග්‍රහය

ECONOMIC REFORM ROUNDTABLE

Treasurer Jim Chalmers during an Economic Reform Roundtable in the Cabinet Room at Parliament House, in Canberra, Thursday, August 21, 2025 Source: AAP / MICK TSIKAS/AAPIMAGE

ඕස්ට්‍රේලියාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ජාතික සමුළුවක් කැන්බේරා හි දී පැවැත්වුණා. රටේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරික නායකයන් සහ වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වුණා. අගෝස්තු 19වන දා ඇරඹි මෙම සමුළුව දින තුනක් අවසානයේ, එනම් අගොස්තු 21වන දා අවසන් වුණා. දියුණු ආර්ථිකයක් ඇති අනෙකුත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවද මෑත දශක කිහිපය තුළ අඩු ඵලදායිතා වර්ධනයක් දැක තිබෙනවා. මෙම සමුළුව අවසානයේ මුදුන්පත් කරගන්නා ප්‍රතිඵල පිළිබඳ වඩාත් යතාර්ථවාදී මෙන් ම අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් තිබෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාර්මර්ස් කියා සිටියා. අද කාලීන විග්‍රහයේ අවධානය මෙම ආර්ථික සමුළුව පිළිබඳවයි.

Published

By Wing Kuang

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ඕස්ට්‍රේලියාවේ ඵලදායිතාව වැඩි දියුණු කිරීම පිළිබඳ ජාතික සමුළුවක් කැන්බේරා හි දී පැවැත්වුණා. රටේ ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයන්, ව්‍යාපාරික නායකයන් සහ වෘත්තීය සමිති මේ සඳහා සහභාගී වුණා. අගෝස්තු 19වන දා ඇරඹි මෙම සමුළුව දින තුනක් අවසානයේ, එනම් අගොස්තු 21වන දා අවසන් වුණා. දියුණු ආර්ථිකයක් ඇති අනෙකුත් බොහෝ රටවල මෙන් ඕස්ට්‍රේලියාවද මෑත දශක කිහිපය තුළ අඩු ඵලදායිතා වර්ධනයක් දැක තිබෙනවා. මෙම සමුළුව අවසානයේ මුදුන්පත් කරගන්නා ප්‍රතිඵල පිළිබඳ වඩාත් යතාර්ථවාදී මෙන් ම අපේක්ෂා සහගත බලාපොරොත්තුවක් තිබෙන බව ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාර්මර්ස් කියා සිටියා. අද කාලීන විග්‍රහයේ අවධානය මෙම ආර්ථික සමුළුව පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now