SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ මෙල්බර් නගර මැද දිග හැරෙන ශ්‍රී ලාංකේය සංස්කෘතික අඬහැරය Lankan Fest ප්‍රදර්ශනයට තව දින 3යි

Lankan Fest
Lankan Fest 2025 Credit: Supplied/Lankan Fest Inc

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. Lankan Fest පවුලේ සැමට අපූරු අත්දැකීමක් ලෙස සමීප කරන්න සූදානම් වෙන අයුරු පිළිබඳ ව සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

Published

Updated

By Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ විශාලතම ශ්‍රී ලාංකේය සංස්කෘතික හා වෙළඳ ප්‍රදර්ශනය Lankan Fest නොවැම්බර් 16 වෙනි ඉරිදා Melbourne Crown Riverwalk පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතයි. Lankan Fest පවුලේ සැමට අපූරු අත්දැකීමක් ලෙස සමීප කරන්න සූදානම් වෙන අයුරු පිළිබඳ ව සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල් SBS සිංහල සේවය වෙත දැක්වූ අදහස්.

නොවැම්බර් 16 ඉරිදා දවසේ විනෝදයෙන් ලංකාවේ විදියට ලංකාවේ දේවල් මෙල්බර්න් වලදී අත්දැකලා හැමෝටම සතුටු වෙන්න පුළුවන් විදියේ දවසක් අපි ලෑස්ති කරලා තියෙනවා කියල විශ්වාස කරනවා
Lankan Fest සංවිධායක කමිටුවේ ප්‍රධානී ආචාර්ය දමිත ද මෙල්
565687376_1126607246251127_8265472790547187655_n.jpg
Lankan Fest 2025 Credit: Supplied/Lankan Fest Inc

මෙවර ප්‍රදර්ශනය සඳහා SBS සිංහල, SBS දෙමළ සහ SBS South Asian නාලිකා මාධ්‍ය සත්කාරකත්වය ලබා දෙනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

Advertisement

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now