මේ සතියේ ලෝකය වටේ වාර්තා වන අලුත්ම තොරතුරු රැගත් "ලොව වටා" විදෙස් විත්ති සමාලෝචනය සෑම සිකුරාදාම SBS සිංහල සේවයෙන්
'ටයිටන්' ටත් ටයිටැනික් ඉරණමම අත්වෙයි. මිනිසුන් දහස් ගණනක් මැරුණු තැනක් නැරඹීමට යාම නවතන ලෙස ඉල්ලීමක්: ලොව වටා

Titan submersible and the Titanic wreckage_ AAP_ OceanGate Expeditions
මෙවර 'ලොව වටා' විදෙස් විත්ති සමාලෝචනය සමඟින් මේ සතියේදී ලෝකය පුරා සිදුවුණු විශේෂිතම සිදුවීම් කිහිපය පිළිබඳව සාකච්චා කිරීමට අප සමඟ සම්බන්ද වුයේ AFP ප්‍රවෘති ජාලයේ මාධ්‍යවේදී, විදෙස් විත්ති වාර්තාකරු අමල් ජයසිංහ මහතා.
Share