Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු ටොම් මූඩි? 'සතියේ ක්‍රීඩා විග්‍රහය'

Sri Lankan Cricket

SBS සිංහල "සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්" අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුද?, 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිළේ සූදානම, 2019 ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Published

Updated

By Madhura Seneviratne

Source: SBS

Share this with family and friends

SBS සිංහල "සතියේ ක්‍රීඩා විග්‍රහයෙන්" අද අවධානය යොමුවන්නේ ශ්‍රී ලංකා පිළේ දකුණු අප්‍රිකානු සංචාරය, ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ පුහුණුකරු කවුද?, 2019 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා පිළේ සූදානම, 2019 ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතා තරගාවලිය වෙතට. සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ ක්‍රීඩා තොරතුරු සමගින් ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now