Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE starting June 12 2026

මීළඟ සංචාරය සැලසුම් කරන්න කලින් සංචාරක රක්ෂණ වලින් ආවරණය වන නොවන දේවල් දැන ගමු ද?

People with suitcases in the departures hall at an airport.

Conflict in the Middle East is causing travel chaos, stranding travellers and disrupting travel plans globally. Source: AAP / James Ross

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විදෙස් සංචාරකයින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට මැදපෙරදිග කලාපයේ සිර වී සිටිනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක දී සංචාරක රක්ෂණ ආවරණයක් ඇතොත් ඉන් ප්‍රතිලාභයක් හිමිවෙතැයි සිතුවත් වාර්තා වන අන්දමට යම් සංචාරක රක්ෂණ අවාරණ හිඩැස් හෙතුවෙන් මෙවැනි හදිසි යුදමය තත්ත්වයන් ඒවායෙන් ආවරණය නොවන බව හෙළි වනවා.

Published

By Gabrielle Katanasho

Presented by Kassapa Senarath

Source: SBS

Share this with family and friends

මැදපෙරදිග කලාපයේ උග්‍රවන ගැටුම් ගෝලීය ගුවන් සේවා ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතිනවා. බොහෝ ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විදෙස් සංචාරකයින් දහස් සංඛ්‍යාත පිරිසක් මේ වන විට මැදපෙරදිග කලාපයේ සිර වී සිටිනවා. මෙවැනි දුෂ්කර අවස්ථාවක දී සංචාරක රක්ෂණ ආවරණයක් ඇතොත් ඉන් ප්‍රතිලාභයක් හිමිවෙතැයි සිතුවත් වාර්තා වන අන්දමට යම් සංචාරක රක්ෂණ අවාරණ හිඩැස් හෙතුවෙන් මෙවැනි හදිසි යුදමය තත්ත්වයන් ඒවායෙන් ආවරණය නොවන බව හෙළි වනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now