Tribute to Veteran cinema actor and the director Roy De Silva. Source: SBS Sinhalaඅප අතරින් සමුගත් ප්‍රවීන සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ සිනමා දිවි සැරියේ සුවිශේෂී සංධිස්ථාන පිලිබඳ මතකාවර්ජනයක් ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ සිනමාව සම්බන්ද කථිකාචාර්ය වරයෙකුද වන ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල වැඩසටහන ගෙන ආ විශේෂ සමරු වැඩසටහන
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අප අතරින් සමුගත් ප්‍රවීන සිනමාවේදී රෝයි ද සිල්වා මහතාගේ සිනමා දිවි සැරියේ සුවිශේෂී සංධිස්ථාන පිලිබඳ මතකාවර්ජනයක් ශ්‍රී ලංකාවේ ප්‍රවීන සිනමා විචාරකවරයෙක්, පුවත්පත් කලාවේදියෙක් සහ සිනමාව සම්බන්ද කථිකාචාර්ය වරයෙකුද වන ආචාර්ය නුවන් නයනජිත් මහතා සමඟ SBS සිංහල වැඩසටහන ගෙන ආ විශේෂ සමරු වැඩසටහන