අද (අප්‍රේල් 7) සදහටම අවසන් ගමන් යන ශ්‍රී ලංකාවේ ජේෂ්ඨතම මධ්‍යවේදි S පියසේන මහතා වෙනුවෙන් SBS සිංහල වැඩසටහන ගෙන ආ අනුස්මරණ වැඩසටහනට සම්බන්ද වුයේ , මෙල්බර්න් නුවරින්, හිටපු ගරු කොන්සල් සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන බන්දු දිසානායක මහතා ලේඛක, D B කුරුප්පු මහතා සිඩ්නි නුවරින්, SBS සිංහල වැඩසටහනේ හිටපු සිංහල අංශ ප්‍රධානී දොන් වික්‍රම මහතා
Share





