SKIP TO MAIN CONTENT

අයුතු හිරිහැර කිරීම් වලට එරෙහිව නැගී සිටින ලෙස අගමැති ටර්න්බුල් ගෙන් ඉල්ලීමක්.

phobia
Source: AAP

බුලි කිරීම් එසේත් නැත්නම් අයුතු හිරිහැර කිරීම් වලට එරෙහිව නැගී සිටින ලෙස අගමැති මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. online bullying එසේත් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ සිදු වූ හිරිහැර හේතු කොටගෙන Northern Territory 14 හැවිරිදි දැරියක් සියදිවි නසා ගත් බව පසුගියදා වාර්තා වූ අතර, මෙම ශෝචනීය සිදු වීමෙන් පසුව අගමැතිවරයා සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Published

Updated

By Sanjaya Dissanayake

Source: SBS

Skip to podcast episode content

බුලි කිරීම් එසේත් නැත්නම් අයුතු හිරිහැර කිරීම් වලට එරෙහිව නැගී සිටින ලෙස අගමැති මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. online bullying එසේත් නැත්නම් අන්තර්ජාලය ඔස්සේ සිදු වූ හිරිහැර හේතු කොටගෙන Northern Territory 14 හැවිරිදි දැරියක් සියදිවි නසා ගත් බව පසුගියදා වාර්තා වූ අතර, මෙම ශෝචනීය සිදු වීමෙන් පසුව අගමැතිවරයා සමස්ත ඕස්ට්‍රේලියානු ජනතාවගෙන් මෙම ඉල්ලීම කර තිබෙනවා. මේ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now