Malcum Turnbull_ Prime minister of Australia Source: AAPනවතම Newspoll සමීක්ෂණ වාර්තාවට අනුව පිට පිට 30 වැනි වතාවටත්, ටර්න්බුල් රජයේ ජනප්‍රියභාවය පහත වැටී තිබුනත් අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ පක්ෂ නායකයා ලෙස තමන්ට පක්ෂය තුල පුර්ණ සහාය ලැබෙන බවයි. 2015 වසරේ හිටපු අගමැති ටෝනි ඇබට් මහතා වෙනුවට තමන් නායකත්වයට පත් වීමේදී, Newspoll සමීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අගමැති ටර්න්බුල් සැලකිල්ලට ගත් නමුත්, අගමැති ටර්න්බුල් පවසනේ තමන් අනෙකුත් කේෂ්ත්‍ර වලදී හිටපු නායකයට වඩා ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි. මේ පිළිබදවැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
නවතම Newspoll සමීක්ෂණ වාර්තාවට අනුව පිට පිට 30 වැනි වතාවටත්, ටර්න්බුල් රජයේ ජනප්‍රියභාවය පහත වැටී තිබුනත් අගමැති මැල්කම් ටර්න්බුල් පවසන්නේ පක්ෂ නායකයා ලෙස තමන්ට පක්ෂය තුල පුර්ණ සහාය ලැබෙන බවයි. 2015 වසරේ හිටපු අගමැති ටෝනි ඇබට් මහතා වෙනුවට තමන් නායකත්වයට පත් වීමේදී, Newspoll සමීක්ෂණ වාර්තාවේ ප්‍රථිපල අගමැති ටර්න්බුල් සැලකිල්ලට ගත් නමුත්, අගමැති ටර්න්බුල් පවසනේ තමන් අනෙකුත් කේෂ්ත්‍ර වලදී හිටපු නායකයට වඩා ප්‍රගතියක් පෙන්නුම් කර ඇති බවයි. මේ පිළිබදවැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.