Under a new Visa, parents could stay for up to 10 years but would never be allowed to settle in Australia. Source: Courtesy of gwaar/Flickr CCසංක්‍රමණිකයින් තම දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමේදී පෙන්විය යුතු අදායම් මට්ටම දැනට පවතින මට්ටමට වඩා දෙගුණයකින් වැඩි කිරීමේ නිතිය ඉවත් කරගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. අදාල නීතියට එරෙහිව සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත්වන මෝසම හමුවේ රජය පරාජය වන බව හැගී යාමෙන් පසුව මෙලෙස අදාල නිතිය අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.
සංක්‍රමණිකයින් තම දෙමාපියන් මෙරටට ගෙන්වා ගැනීමේදී පෙන්විය යුතු අදායම් මට්ටම දැනට පවතින මට්ටමට වඩා දෙගුණයකින් වැඩි කිරීමේ නිතිය ඉවත් කරගැනීමට ෆෙඩරල් රජය තීරණය කර තිබෙනවා. අදාල නීතියට එරෙහිව සෙනෙට් මණ්ඩලයට ඉදිරිපත්වන මෝසම හමුවේ රජය පරාජය වන බව හැගී යාමෙන් පසුව මෙලෙස අදාල නිතිය අවලංගු කිරීමට රජය තීරණය කර ඇති බව සදහන්. ඒ පිළිබද වැඩි දුර තොරතුරු මෙම විශේෂාංගයෙන්.