Tomorrow marks one year since Australia's failed referendum on an Indigenous Voice to Parliament. Credit: AAPඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් එක්කිරීම පිලිබදව පැවති ජනමත විචාරණය අසාර්ථක වී "අද"ට වසරක් සපිරෙනවා.මේ සඳහා වැඩි ඡන්දය නොලැබුනත් එය වෙනසක් සඳහා බාධාවක් වී නැහැ. ස්වදේශික ප්‍රජාව සම්බන්ධ ගැටළු වෙනුවෙන් එකට වැඩ කිරීමට ප්‍රාන්ත රජය සහ ස්වදේශික ප්‍රජාවන් අතර ගිවිසුමක් පවතින අතර බොහෝ ප්‍රාන්ත Truth-telling යන ගිවිසුම් සමඟ ඉදිරියට යමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Published
By Cameron Gooley, Tee Mitchell
Presented by Sudarshani Ambegoda
Source: SBS
Skip to podcast episode content
Share this with family and friends
ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවට ස්වදේශික හඬක් එක්කිරීම පිලිබදව පැවති ජනමත විචාරණය අසාර්ථක වී "අද"ට වසරක් සපිරෙනවා.මේ සඳහා වැඩි ඡන්දය නොලැබුනත් එය වෙනසක් සඳහා බාධාවක් වී නැහැ. ස්වදේශික ප්‍රජාව සම්බන්ධ ගැටළු වෙනුවෙන් එකට වැඩ කිරීමට ප්‍රාන්ත රජය සහ ස්වදේශික ප්‍රජාවන් අතර ගිවිසුමක් පවතින අතර බොහෝ ප්‍රාන්ත Truth-telling යන ගිවිසුම් සමඟ ඉදිරියට යමින් සිටිනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.