SKIP TO MAIN CONTENT

ඕස්ට්‍රේලියාවේ රැකියා හිඟය පියවීමට අමතර විශ්වවිද්‍යාල සිසුන් 20,000කට අවස්ථාව: අගෝස්තු 18 SBS සිංහල පුවත්

INTERNATIONAL STUDENTS ARRIVAL
International students pose for a photograph with university representatives after arriving at Sydney Airport in Sydney, Monday, December 6, 2021. Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

සවන්දෙන්න, අද - අගෝස්තු 17 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS



Skip to podcast episode content

සවන්දෙන්න, අද - අගෝස්තු 17 වන බ්‍රහස්පතින්දා SBS ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයට.


HILIGHTS

  • හිටපු අගමැති මොරිසන් රහසිගතව විවිධ අමාත්‍යාංශ භාර ගනිමින් කළ ක්‍රියාව පිළිබඳව ප්‍රථම වතාවට රට හමුවේ අදහස් පළකරයි.
  • ආදිවාසි හඬ මෙරට ව්‍යවස්ථාවට එක්කරලිම වෙනුවෙන් ජනතා අදහස් විමසීමට අගමැති ඇල්බනිසි ටෝරස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සංචාරය කිරීමට තීරණය කරයි.
  • ශ්‍රී ලංකා හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මේ මසදී නැවතත් ශ්‍රී ලංකාව බලා එන බවට තොරතුරු
  • තම භුමි ප්‍රදේශය තුල චීනය සිදුකල තර්ජනාත්මක යුධ අභ්‍යාස සඳහා පිළිතුරු සැපයීමට තායිවානයෙන්ද යුධ අභ්‍යාස මාලාවක්.
  •  2026 වසරේ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දීයාව නම් කෙරේ

——————————————————————————

ඕස්ට්‍රේලියාවේ අලුත්ම පුවත් සිංහල භාෂාවෙන් දැනගන්න, SBS සිංහල සේවයේ දෛනික ප්‍රවෘත්ති ප්‍රකාශයට සවන්දෙන්න. සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවල පෙරවරු 11 ට.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now